හිටියලු ගැහැණු දෙදෙනෙක් හිත මිතුරු                    වුන
පොඩි කාලයේ සිට ඇති යාලුකම                          ගැන
ඔවුනගෙ මහත්තුරු හිටියාලු                           දැනගෙන
ගෙවල් දෙක තිබුනෙ එක පාරක                          හින්දා
යාලු කම දිගට ගෙනියන්නට                               සැමදා
පුළුවන් වුනා නොමැතිව කිසිවක්                            බාදා
සතියට වතාවක් හමු වෙනවා                                 ඉරිදා
ලෝකේ වෙනස් වී ගෙන එයි                            හැමදාම
මිතුරියන්ට දැන් පුරුදුලු ක්ලබ්                            එහෙම
දවසක් හවස ඒ සුපුරුදු                                   විලසින්ම
පාටියකට ගියා දෙන්නා                            “තනියෙන්“ම
වයින් සහ බියර් නැත අඩුවක්                                වූයේ
බෝතල් ගණනක්ම එතැනදි                            හිස්
වූයේ
සාදය නිමා වෙද්දී රෑ                                      බෝ
වූයේ
ලයිට් කණු නිසා නැත අඩුවක්                             එලියේ
එතරම් දුරක් නෑ ගෙදරට                                  යාගන්න
ඕනෑ නැහැනෙ හස්බන්ඩ්ලා                         ගෙන්වන්න
අපි දෙන්නා ඇවිදිමු “මත“
                            බැසයන්න
කියලා පිටත් වුනාලු උන්                               එක
හිතින
තරමක දුරක් එන විට පාරේ                              දෙන්නා
හැදුනේ චූ බරකි ඉහ මොළ රත්                        වෙන්නා
එතනම ටිකක් කළුවර ඉඩමක්                             තිබුනා
වට පිට බලා එතුළට පියවර                               මැන්නා
දැන්නම් කිසිත් බය වෙන්නට නැත                        හේතු
නොදකියි කිසි කෙනෙක් අප මෙහි කරන                 තතු
තෙත් කළ යුතුයි වියළී ඇති පාළු                             වතු
එනමුදු වුනේ අවුලකි දෙන්නා                           නොසිතු
ඉඳගත්තේ උස තණකොල                          ගොල්ලේය
ස්ප්‍රේ කළේ වැඩි දුර දිග                                නොසිතාය
නැගිටින විටදි මුළු පස්සම                              තෙමිලාය
පිහදාගන්න කිසිවක් අහළක                               නැතිය
“මම ආවේ ඇඳන්        පරණම                    යටඇඳුමක්
පිහදා වීසි කළ හැක එහි නැත                           ගේමක්“
එකියක් කී නමුත් අනෙකා මසුරු                   කෙනෙක්
වට පිට බලද්දී දැක්කේ                               මල්වඩමක්
“මටනම් නොහැක පැන්ටිය විසි                    කරන්නට
මේ කඩදාසි මල් ඇති                                  පිහදාගන්ට“
සුදුසු නුවණ මේවාගේ                                  තැන්
වලට
තිබුනා ගොඩ යන්න අවුලෙන්                       දෙන්නාට
මහ රෑ ගෙවල් දෙක                           නොමවරදවාගෙන
ඇවිදින් වැඩි හඬක්                           නොමපතුරවාගෙන
නින්දට පෙර සිරිත් ටික                            කල්
දමාගෙන
වැටුනේ ඇඳන් උඩ ඇඳි                           වත්
තියාගෙන
පසුදා පාන්දර එක හස්බන්ඩ්                           කෙනෙක්
අනිත් හස්බන්ඩ්ට දෙනවලු                        කෝල්
එකක්
“මේ දෙන්නා කරන සෙල්ලම                    හරිම
ලෙඩක්
අපේ උන්දැ ඇඳලත් නෑ                              පෑන්ටියක්“
උඹ මේ කියන්නේ මහ ලොකු                දෙයක්
නොවේ
මුන් දෙන්නාට සිහි තිබිලා                   නොමැත
ලොවේ
ඊයේ රෑ මගේ ගෑනි                                    මෙහෙ
ආවේ
අලවාගෙනයි කවි කොලයක්                       අධෝ
මුවේ
එළකිරි...
ReplyDeleteමමත් ඕය කතාව ලිව්වා මේ තියෙන්නේ ඒක...
http://maathalan.blogspot.com/2013/05/18-no-flowers-required-18.html
අයියෝ මට ඒක මිස් වෙලානෙ. අපරාදෙ මගෙ මහන්සිය.
Deleteමාත් අහලා තියෙන්නේ මාතලං ලියාපු ඉට්ටැයිල් එකේ කතාවක්.
ReplyDeleteඅයියෝ මට ඒක මිස් වෙලානෙ. අපරාදෙ මගෙ මහන්සිය.
Deleteඑහෙම කියන්න එපා. කවියෙන් කතාවක් ලියන එකත් නියම හැකියාවක්. ඒක ඔබට තියෙනවා හොඳටම. (හෙනහුරාටත් බැරිනං ඉතිං...)
Deleteනරක නෑ. මාතලන්ගෙ එකත් බලන්න ඕන.
ReplyDeleteහී හී මරු කවි සෙට් එක ඈ... හිනා කාලා මැරෙනව. තව ලියන්න මේ වගේ එව්වා...
ReplyDeleteඅම්මට සිරි......................... කව්රු හරි කව් කොළ ලියන ඒකෙක් තමයි වැඩේ කොරේ කියලා හිතන්න අැති..... අපිවත් අහුවෙයි ද මන්දා.
ReplyDeleteමේ අපි නැහැ ඔ්වට හරිය... අර මධුමාධවී තමයි කවි ලියන්නේ .... ඒයැයි ගෙන් අහගන්නවා හොදයි..............
ආච්චිට හාල් ගරපං.... වල් කුරුට්ටා :-)
Deleteකුරුට්ටෝ මදාවියා මැක්කෝ හොයන්න ගිහින් තමයි අලවන්න ඇත්තේ ...හැක් හැක්
Deleteශානියෝ ඒ කෙල්ලෝ දෙන්නත් ගුවන් සේවිකාවෝද ?....
අද තමයි මචෝ මේ පැත්තේ ආවේ ..කොහෙද උඹලා 18+ ගහලා තියන නිසා එන්න බය හිතුනා .....හැක් හැක්
ReplyDeleteනියමයි ..