2013-01-23

මූනු පොතෙන් සාසනේ බේරාගැනීම




Add caption
මේක දැකලානම් මට මල පැන්නේය. මේ කාලකන්නින්ට පුදුම කැක්කුමක් හැදිල තියෙන්නෙ.

9 comments:

  1. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කුනුහරුප කමෙන්ට් එක ඉවත් කරන ලදී.

      Delete
  2. This comment has been removed by a blog administrator.

    ReplyDelete
    Replies
    1. කුනුහරුප කමෙන්ට් එක ඉවත් කරන ලදී.

      Delete
  3. බ්ලොග්සඟරාව BLOGSANGARAWA
    පරිසරය සුරකිමින් ලියන්න මේ පරිගණක යුගයේ නිදහසේ.
    BLOGSANGARAWA is written in Sinhala Unicode.

    Even you do not have installed SINHALA UNICODE in your computer, you can read this page if you know Sinhala alphabet.

    බ්ලොග් සඟරාව සංස්කරණය කරන්නේ මොබයිල්මෑන් විසිනි. sudathmobile@gmail.com

    උපුටාගන්නා ලද බව විශේෂයෙන් සඳහන් කර නැතිනම් මෙහි පළවන්නේ මොබයිල්මෑන්ගේ සිතුවිලි ය.

    ReplyDelete
    Replies
    1. මේ කමෙන්ට් එකේ අසභ්‍ය වචන නැති වුනත් කරල තියන වැඩේ නම් කුනුහරුප වැඩක්. කමක් නෑ, නොමිලේ ජී බී කොච්චරක්ද මන්ද ලැබෙනවනෙ. අප්ලෝඩින් වලට චාජ් වෙන්නෙම නෑනෙ.

      Delete
  4. මෙතෙක් බ්ලොග් සඟරාවේ කමෙන්ට් මොඩරේට් නොකරන ලද නමුත් කුනුහරුප ලියන නිසා, අකැමැත්තෙන් වුවත් මොඩරේට් කරන්නට තීරණය කරන ලදී.

    ReplyDelete
  5. උඹත් එකත් එකටම කොන කපපු එකෙක්.
    නැත්නම් ඕක දැකලා මළ පනින්නෙ.
    තොපි වගෙ කොන්දක් නැති- දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්න උන් 100 ක් විතර හිටියම මේ රටට හම්බයගෙම පිහිටයි.
    තොට කොන්දක් නැති වුනාට කමක් නෑ. කොන්දක් තියන අනිත් උන්ගෙ වැඩ ගැන වොර්‍රය් වෙන් නැතුව හිටපිය.

    නොදකින් සක්කිලි හැත්ත.

    ReplyDelete
    Replies
    1. සිරිබිරිස් උන්නැහේ, ඔබතුමාගේ කොන්දේ තරම නමෙන්ම පැහැදිළි වෙනවා. පෝස්ට් එකේ අහල තියන ප්‍රශ්න වලට උත්තර දෙන්න. වෙන බයිල වැඩක් නෑ.

      Delete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.