![]() | |||||
| ලයිසන් ගත්තට මොලේ නැත්තං |
මේ උඩින් තියන බෝඩ් එක නුගේගොඩ පොදු වෙළඳ පොලේ කුණු දමන ස්ථානයේ ප්‍රදර්ශනය කෙරේ. එහි සඳහන් වන්නේ සියළුම කුණු පෙරවරු 8.30ට පෙර හෝ පස්වරු 6.00න් පසුව පමණක් මෙම ස්ථානයට බෑග් වල බහා ගෙනත් දමන ලෙසයි.මා ඡායාරූපය ගත්තේ සඳුදා පස්වරු දෙකට ආසන්න වූ වේලාවකදීය.


දකුණේ නීතිය අනුගමනය කොලා නම් හරිනේ.
ReplyDeleteඔය බෝඩ් එක ඉංග්‍රීසියෙන් ගැහුවා නම් හරි.
මේවට ෂරියා නිතිය ගේන්න වෙයි.
ReplyDeleteනියම සයිට් එක මම සිංහ පීඩියාව ලියන යසිරු http://sinhapedia.blogspot.com/
ReplyDelete