2014-12-24

කෙළෙහි ගුණ දන්නෙ නැති ජාතියක්

සුද්දා 1815දී ගිවිසුමක් ගසා ලංකාවේ පාලනය අතට ගත්තා.
ඊට පස්සෙ සුද්දා ලංකාව සංවර්ධනය කරගෙන කරගෙන කරගෙන ගියා.
පාරවල් හැදුවා, කෝච්චි පාරවල් හැදුවා. ඉස්පිරිතාල හැදුවා.
තේ ෆැක්ටරි වල, තව තව කොම්පැණි වල අපේ කොල්ලන්ට රස්සාවල් දුන්නා.
ජාතික සමගිය උපරිමේට රැක්කා.
1915 සිංහල - මුස්ලිම් කෝලාහලය ගාණට ෂේප් කළා.
පානදුරා වාදය හරහා ආගමික ගැටුමක් ඇති වෙන්න දුන්නෙ නෑ.

එච්චර කරපු සුද්දට අපේ රටේ මිනිස්සු යන්න කිව්වා.

අහිංසක මහින්දටත් කරන්නෙ ඒකමයි.

කෙළෙහි ගුණ නොදන්න ජාතියක්!!!



5 comments:

  1. I know some of "කෙළෙහි ගුණ "'; ඒවා භාෂ්මිකයි, ආහාර ජීරණයට උදව් වේ, කට තොල් තෙත්ව තබා ගැනීමට උපකාරී වේ, බොහෝ කාර්යයන් සඳහා යොදාගත හැකි අතවශ්‍ය ලිහිසි ද්‍රවයයකි.

    ReplyDelete
  2. කෙලෙහි ගුන සැලකුවා මදිද 2010දි? ආයෙත් අපිට බෑ පුක ලෙවකන්න උබ ඕනෙනම් ලෙව කාපන්

    ReplyDelete
    Replies
    1. කොහොමද සැළකුවෙ? ඡන්දෙ දීලද?
      අපි ඡන්දෙ දෙන්නෙ අළුත් රාජකාරියකට මිසක් පරණ රාජකාරි හොඳට කරපු නිසා නෙවෙයි නේද? ඔය වගේ මෝඩකම් නිසා තමයි මහින්ද හැමදාම දිනන්නෙ. මිනිහ දන්නව අපේ රටේ මිනිස්සුන්ගෙ වීක් පොයින්ට්ස් මොනවද කියල.
      මං අහන්නෙ, අපි ජනාධිපතිවරයෙක් පත් කරගත යුත්තේ පරණ කෙරුවාවල් වලට කළගුණ සළකන්න ද, නැතිනම් අළුත් වගකීමක් පවරන්නද?

      Delete
  3. //එච්චර කරපු සුද්දට අපේ රටේ මිනිස්සු යන්න කිව්වා.//
    සුද්දට කවුරුවත් යන්න කිව්වෙ නෑ..ඌම 'ඉඳා දැන් උඹලා කරගනිල්ලා' කියලා දීලා ගියා මිසක්.

    ReplyDelete
  4. අපේ රටේ මිනිසුන්ගේ සිතුවිලි ජනවාරි 8 වැනිදා පල කරාවි.9 වැනිදා ඒකෙ උත්තරය දන ගන්න පුලුවන්නෙ.ඉති ලියන්න තිඑන මල්ල ඔබල බලන්නෙ මොකටද?

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.