2014-04-19

එක්සත් රාජධානිය සිරි ලංකාව ගැන සුද්දියන්ට කියන කතා

 ලංකාවේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙන සුද්දියන්ට ටිකක් පරිස්සම් වෙන්නැයි කියා 2013 සැප්තැම්බර් 1 වැනිදා එක්සත් රාජධානියේ විදේශ හා පොදුරාජ්‍ය මණ්ඩලීය කාර්යාලය විසින් විනාඩි 6 තත්පර 56ක වීඩියෝ ක්ලිප් එකක් යූ ටියුබ් එකේ දමා ඇත. මේ ගැන දැනගන්නට ලැබුනේ ඒ පිළිබඳව සඳහන් කළ බ්ලොග් පෝස්ට් එකක් විවේචනය කරමින් අරුණිශපීරෝ විසින් ලියනු ලැබූ පෝස්ට් එකක් දැකීමෙනි.

මෙහිදී, සුද්දා අතීතයේ ලංකාවට ඇවිත් කරපු කියපු දේ ගැන සඳහන් කිරීම අදාළ නැත. දැන් එංගලන්තයේ සුද්දන් කරන කියන දේ අදාළ වන්නේ ද නැත.

මෙය විශේෂයෙන්ම පසුගියදා තංගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු නඩයක් විසින් විසින් කරන ලද මිනී මැරුම හා ස්ත්‍රී දූෂණය අරභයා නිකුත් කරන ලද වීඩියෝවක් විය හැකිය. කෙසේ වුවද, ඒ වීඩියෝව ගැන යොදා ඇති කමෙන්ට්ස් මෙසේය.

වැඩිපුර විස්තර නොකියමි.

 
Wellcome to The Banana Republick of Rajapaksa !
 
My wife who is bit large not only stared at but continually and openly laughed at, she stared to cry. The famous hospitality that everyone talk about, I did not experienced in my last visit. Of cause people who knows you treat you extremely nice, but i had a feeling others like to quickly show you that they do not care about foreigners.
 
all people I n the world must see and share. Have fun and stay safe. Thank you uk foreign office.
 
Thanks FCO. we will publish this in our webpage athirvu.com , This video is simply the best.... Kanna
 
Really? Too bad, we've already visited their and we know they are wonderful people.
 
Very Very Careful All of the Singala Bastard People is very Danger...

1 comment:

  1. ඇත්තම තමය්.ලංකාවෙ ඉපදුන අපිත් දැන් ලංකාවටයන්න බයය්.

    ReplyDelete

ඔබේ අදහස කියන්න.
මේ ලිපිය මෙතැනින් උපුටාගත් බව දක්වමින් ඕනෑම තැනක පළ කිරීම ගැන ලියුම්කරුගේ අමනාපයක් නැත.
මේ ලියමන ගැන දක්වන අදහස් පිළිබඳ වගකීමට ලියුම්කරු බැඳී නැත.
තෙවැනි පාර්ශවයකට අපහාස වන අන්දමේ නිර්නාමික අදහස් දැක්වීම්වලත් යම් අර්ථයක් ඉස්මතු නොකරන වචන පේළි වලත් කිසිදු ප්‍රයෝජනයක් නැති නිසා ඇතැම් විට ඒවා ඉවත් කරනු ඇත.
ඔබේ අදහස් දැක්වීම් ගැන සතුටු වෙමි. ධනාත්මක විවේචන වලට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.