tag:blogger.com,1999:blog-5214374916679685423.post8133231821452375553..comments2024-03-25T18:36:18.655+05:30Comments on බ්ලොග්සඟරාව BLOGSANGARAWA: මහා වංචාවශණි शनिhttp://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-5214374916679685423.post-3553448800996429612015-08-10T23:41:58.526+05:302015-08-10T23:41:58.526+05:30මේ පෝස්ට් එකේ අවධාරණය කළ යුතු කොටස් වලට යම වර්ණයක්...මේ පෝස්ට් එකේ අවධාරණය කළ යුතු කොටස් වලට යම වර්ණයක් යෙදීමට අදහස් කළ නිසා කියවීමේ අපහසුතාවක් ඇති වූ බව පාඨකයන් විසින් කමෙන්ට් කළ නිසා එම වර්ණ වෙනස් කළෙමි. සාමාන්‍ය යෙන් සුදු පාට පසුබිමක කළුපාට අකුරු කියවීමට අපි පුරුදු වී සිටින නමුත්, පරිගණක තිරයක සුදු පැහැය ඇස් වලට වෙහෙස ගෙන දෙයි. වෙබ් පිටුවක වර්ණ යෙදීමෙන් තීන්ත වියදමක් නැත. ඔබ කියන තම්බි හෝටලයක පාට මෙහි යොදා නැත.

තොරතුරු දැන ගැනීමේ පනත ඉදිරිපත් කරන්නට බැරි වුනේ කුමක් නිසාදැයි යන්න ප්‍රසිද්ධ කාරණයකි.

කෝප් වාර්තාව එළියට එන එක තහනම් කිරීමට සිද්ද වුනේ මැතිවරණය නිසා නේද?

මේ වෙලාවෙ යූ ඇන් පී එක හෝ ජේ වී පී එක දිනවන්න අවශ්‍ය වෙන්නෙ එයාල සුපිරි අය නිසා නොව මහින්ද යළි නැගිටීමේ අනතුර නිසා ය. එය සැබැවින්ම අනතුරක් බව තමුන්නැහැට පේන්නෙ නැති එක ගැන කණගාටු වෙමි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-40925305575383820022015-08-10T13:55:33.115+05:302015-08-10T13:55:33.115+05:30[ එහෙත්, මහින්ද ආවොත් එෆ් සී අයි ඩී හෙවත් මූල්‍ය අ...[ එහෙත්, මහින්ද ආවොත් එෆ් සී අයි ඩී හෙවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය නියත වශයෙන්ම විසුරුවනු ලබන අතර තොරතුරු දැනගැනීමේ අයිතිය ඇතුළු ප්රජාතන්ත්රවාදී ජයග්රහණයන් ආපසු හරවනු ඇති නිසා ය. එවිට හොරු ඇල්ලීම කෙසේ වෙතත් හොරකම් කළ බව දැනගන්නට ලැබෙන්නේ ද නැත. ]

දැන් කොහෙද මහත්තයෝ තොරතුරු දැන ගැනීමේ අයිතියක්. කෝප් වාර්තාව එලියට එන එකත් උසාවි නියෝගයක් අරගෙන තහනම් කලා.
අනික් පිස්සා තමන්ගේ පක්ෂේ කාරක මණ්ඩලේ රැස්වෙන එක උසාවි නියෝගයකින් තහනම් කරලා.
මේවා මහ රට විහිලු වෙලත් ආයිබෝං තමුන්ලට පේන්නේ නැහැනේ.

මේ බ්ලොග් එක හරියට තම්බි හෝටලයක් වගේ. මේ හුචක්කු පාටවල් බ්ලොගේ පසුබිම විදිහට තෝරගත්තු තමුන්නැහැගේ මානසික මට්ටම හිතා ගන්න හැකියි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-19570747013208515542015-08-09T14:01:14.305+05:302015-08-09T14:01:14.305+05:30ශණි,
100% එකගයි !! එක්සත් ජාතික පක්ෂයට ලබාදිය යුත...ශණි,

100% එකගයි !! එක්සත් ජාතික පක්ෂයට ලබාදිය යුත්තේ අවම බලය පමණි ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමග සහයෝගයෙන් රජය පිහිටවුයේ නම් ඉදිරියේ වංචා කර යටපත් කිරීමට නොහැකි වනු ඇති
http://lankasithuwili.blogspot.com/2015/08/blog-post.html මෙවර මා ඉදිරිපත් කල තර්කයත් මෙයයි !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-21574327467151890162015-08-09T14:00:13.833+05:302015-08-09T14:00:13.833+05:30ශණි,
100% එකගයි !! එක්සත් ජාතික පක්ෂයට ලබාදිය යුත...ශණි,

100% එකගයි !! එක්සත් ජාතික පක්ෂයට ලබාදිය යුත්තේ අවම බලය පමණි ඔවුන් ජනතා විමුක්ති පෙරමුණ සමග සහයෝගයෙන් රජය පිහිටවුයේ නම් ඉදිරියේ වංචා කර යටපත් කිරීමට නොහැකි වනු ඇති
http://lankasithuwili.blogspot.com/2015/08/blog-post.html මෙවර මා ඉදිරිපත් කල තර්කයත් මෙයයි !!ලංකා සිතුවිලි!!https://www.blogger.com/profile/05699820923137611670noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-12009996485329710612015-08-09T10:28:38.093+05:302015-08-09T10:28:38.093+05:30පෙන්වාදුන්නාට ස්තුතියි. වෙනස් කළෙමි.පෙන්වාදුන්නාට ස්තුතියි. වෙනස් කළෙමි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-65657954509603968592015-08-09T10:28:17.336+05:302015-08-09T10:28:17.336+05:30හැදුවා. ස්තුතියි.හැදුවා. ස්තුතියි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-4328840760609780702015-08-09T07:53:37.964+05:302015-08-09T07:53:37.964+05:30වර්ණ ගන්වා ඇති කොටසේ වර්ණ වෙනස් කරන්න කියවන්න අසීර...වර්ණ ගන්වා ඇති කොටසේ වර්ණ වෙනස් කරන්න කියවන්න අසීරුයි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-87462445081060977992015-08-09T07:53:36.988+05:302015-08-09T07:53:36.988+05:30මචෝ, පාට අකුරු ටික කියවන්න අමාරුයි. ඒ ටික කහපාටෙන්...මචෝ, පාට අකුරු ටික කියවන්න අමාරුයි. ඒ ටික කහපාටෙන් දැම්මනම් හොඳයි. Anonymousnoreply@blogger.com