tag:blogger.com,1999:blog-5214374916679685423.post5560623293002441526..comments2024-03-25T18:36:18.655+05:30Comments on බ්ලොග්සඟරාව BLOGSANGARAWA: ලංකාවේ දැන් කොටි නැද්ද? Who are the tigers?ශණි शनिhttp://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-5214374916679685423.post-16236175392030817632015-02-01T14:32:11.047+05:302015-02-01T14:32:11.047+05:30Leopard ට හරි නම දිවියා බව ඇත්ත. ඔබ හරි. මං කිව්වෙ...Leopard ට හරි නම දිවියා බව ඇත්ත. ඔබ හරි. මං කිව්වෙ වැරදි භාවිතය නිසා සත්ව විද්‍යාඥයනුත් සාමාන්‍ය ජනයා සමග කතාකරනකොට කොටි කියනව කියල. වන ජීවී එකේ ට්‍රැකර්ස්ල හුඟ වෙලාවට කියන්නෙ කොටිය කියල. යාල මේන් රෝඩ් එක අසල ඉස්සර දිවියන්ට ප්‍රසිද්ධ ගලට කියන්නෙ කොටිගල කියල. ලොකුම ප්රශ්නය තමයි දිවියා (leopard)ගේ ශ්‍රීලාංකික උප විශේශයට තියන සත්ව විද්‍යාත්මක නම Panthera pardus kotiya වීම !!!
වියාග්රය tiger (panthera tigris )ට කොටියා කියන එක හැදුන කාලෙ පැහැදිලි නෑ

දිවියා වචනයේ etymology ඇත්තටම පැහැදිලි නෑ. දිවියාට වඩා පොඩි wild cats ලගෙන් "දිවි" නම තියෙන්නෙ fishing cat (කොල/ අඳුන් දිවි)ට විතරයි. අනිත් දෙන්නට ( Jungle cat and Rusty-spotted cat ) කියන්නෙ සාමාන්‍ය විවහාරයේ වල් බලලා කියල.

ඒත් සපරමාදු කියන්නෙ අතීත සිංහල ගැමි ව්‍යවහාරයට අනුව දිවි විශේශයන් 5- 6 ක් ඉන්නව කියල (උදා- රත් දිවි, කලු දිවි, බලු දිවි, අඳුන් දිවි , කොල දිවි etc) . සත්ව විද්‍යාවෙන් ඒවගෙන් පිලිගෙන තියෙන්නෙ අඳුන්/කොලදිවි (fishing )හා leopard විතරයි. අන් විශේශයන් melanism (black leopards) , abundanism (merging of rosettes etc) and the opposite ( lack of easily visible spots and also the scarcity of rosettes) and colour variations ( from sand to deep orange) නිසා වෙන්න පුලුවන්.

ඔබ ඇත්තටම interested නම් මට ඔය ගැන සවිස්තරාත්මක
http://www.bagchee.com/books/BB69893/leopards-of-lenama-the-man-eaters-of-sri-lanka-an-analysis-of-the-legends/ පොතේ soft copy එවන්න පුලුවන්.
එක චැප්ටර් එකක කොටි දිවි confusion එක වගේම චීටා misnomer එකත් විස්තර කලා. පසුව abundanism සහ variations තියනවPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-48230705215021478182015-01-31T23:34:32.977+05:302015-01-31T23:34:32.977+05:30ඔබත් පටලවාගෙන ඉන්නෙ. කොටි කියන එක දිවියට අයිතියි ත...ඔබත් පටලවාගෙන ඉන්නෙ. කොටි කියන එක දිවියට අයිතියි තමයි. මගේ තර්කය මේකයි. ටයිගර් කියන්නෙ වයිරං තියන සතාට. ලෙපඩ් කියන්නෙ පුල්ලි තියන සතාට. අපි වයිරං තියන සතාට කියන්නෙ ව්යාග්රයා කියල. පුල්ලි තියන සතාට ඉස්සර කිව්වෙ කොටිය කියල. දිවිය කියන්නෙ පොඩි කොටි වර්ග වලට. දැන් පුල්ලි තියන සත්තු ඔක්කොටම කියන්නෙ දිවියො කියල. මේක සත්ව විද්‍යාඥයො කියන දෙයක් නෙවෙයි, මාධ්‍ය නිසා සාමාන්‍ය මිනිස්සුන් ඉගෙනගෙන තියන විදිහ.
දෙහිවල සත්වොද්‍යානයෙ අපූරුවට ගහල තියෙන්නෙ ව්යාග්රයා කියල රෝයල් බෙන්ගෝල් ටයිගර් කියල ඉංග්‍රිසියෙන් ගහල. වන ජීවී එකේ කාගෙන් හරි අහල බලන්න ලංකාවේ කොටි (සිවුපා) නෑ කියන්නෙ ඇත්තද කියල.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-68345790878459967632015-01-31T23:34:24.860+05:302015-01-31T23:34:24.860+05:30ඔබත් පටලවාගෙන ඉන්නෙ. කොටි කියන එක දිවියට අයිතියි ත...ඔබත් පටලවාගෙන ඉන්නෙ. කොටි කියන එක දිවියට අයිතියි තමයි. මගේ තර්කය මේකයි. ටයිගර් කියන්නෙ වයිරං තියන සතාට. ලෙපඩ් කියන්නෙ පුල්ලි තියන සතාට. අපි වයිරං තියන සතාට කියන්නෙ ව්යාග්රයා කියල. පුල්ලි තියන සතාට ඉස්සර කිව්වෙ කොටිය කියල. දිවිය කියන්නෙ පොඩි කොටි වර්ග වලට. දැන් පුල්ලි තියන සත්තු ඔක්කොටම කියන්නෙ දිවියො කියල. මේක සත්ව විද්‍යාඥයො කියන දෙයක් නෙවෙයි, මාධ්‍ය නිසා සාමාන්‍ය මිනිස්සුන් ඉගෙනගෙන තියන විදිහ.
දෙහිවල සත්වොද්‍යානයෙ අපූරුවට ගහල තියෙන්නෙ ව්යාග්රයා කියල රෝයල් බෙන්ගෝල් ටයිගර් කියල ඉංග්‍රිසියෙන් ගහල. වන ජීවී එකේ කාගෙන් හරි අහල බලන්න ලංකාවේ කොටි (සිවුපා) නෑ කියන්නෙ ඇත්තද කියල.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-34255059715462215902015-01-31T12:26:55.251+05:302015-01-31T12:26:55.251+05:30ඔබ හරි ඒත් දැන් " කොටි " කියන එක දිවියටත...ඔබ හරි ඒත් දැන් " කොටි " කියන එක දිවියටත් අයිතිවෙලා. අකමැත්තෙන් හරි සත්වවිද්යාඥයන්ටත් සාමාන්‍ය විවහාරෙයේ ( වියාග්‍රයා- tiger , දිවියා - leopard වුනත්) කොටියා = leopard/ tiger වෙලා.
පැන්තර් දිවියා මෙන්ම පූමා (puma/cougar/mountain lion ටත් යෙදුවා. ඒක ටිකක් පරණ යෙදුමක්.
හුඟක් ඉස්සර චීටා ත් වැරදි විදිහට පාවිච්චි වුනා.

වැඩි දුර කියන්න පුලුවන් ඊමේල් ඇඩ්‍රෙස් එකක් තියනවනම් නැත්නම් self-promotion වෙන නිසා මෙතන කියන්න අමාරුයි :-DPra Jayhttps://www.blogger.com/profile/03374672858448971122noreply@blogger.com