tag:blogger.com,1999:blog-5214374916679685423.post417205246259719217..comments2024-03-25T18:36:18.655+05:30Comments on බ්ලොග්සඟරාව BLOGSANGARAWA: වැඩියෙන්ම බය කවුද?ශණි शनिhttp://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-5214374916679685423.post-47910829657191658352012-02-18T21:33:05.766+05:302012-02-18T21:33:05.766+05:30බොහොම ස්තුතියි යාළුවා... හොද තොරතුරු ටිකක් දැනගත්ත...බොහොම ස්තුතියි යාළුවා... හොද තොරතුරු ටිකක් දැනගත්තා....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-12947248584241361952012-02-18T20:26:40.965+05:302012-02-18T20:26:40.965+05:30හුගාක් අය පිරිසක් ඉදිරියේ කතා කරන්න බයයි. සමහර අයට...හුගාක් අය පිරිසක් ඉදිරියේ කතා කරන්න බයයි. සමහර අයට දාඩිය දානවා බය වෙනවා, වෙව්කලනවා. ඉතින් මේක පොඩි කාලේ ඉදලම නැති කරන්න තමා උදේ රැස්වීමේ වගේ කතා කරන්න දෙන්නේ. බූඩිටත් හරියට මතක නැති වුනත් බූඩි පිරිසක් ඉස්සරහා කතා කරේ මුලින්ම ඔය උදේ රැස්වීමේදි. එක පාරක්/ දෙපාරක් කට් කලා, පස්සේ කට් කරන්න බැරි තැනටම ආව නිසා වෙව්ල වෙව්ල කතාවක් කලා. එදා පටන් ගත්ත කතාව තාම යනවා :) . බූඩි ඩිබෙට් ටීම් එකෙත් හිටියා. බූඩි වැඩියෙන්ම බය සර්පයින්ට, බඩ ගාන :( :( :(Anonymousnoreply@blogger.com