tag:blogger.com,1999:blog-5214374916679685423.post401740458047244745..comments2024-03-25T18:36:18.655+05:30Comments on බ්ලොග්සඟරාව BLOGSANGARAWA: සිංහල බ්ලොග් හරහා සී අයි ඒ කුමන්ත්‍රණ?ශණි शनिhttp://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-5214374916679685423.post-11353507932277769702012-05-23T23:34:11.588+05:302012-05-23T23:34:11.588+05:30oba wistarakarala tiyanadeya godak watinawa mewan...oba wistarakarala tiyanadeya godak watinawa mewani danuwat kirimak kirima gana obata istutiwanta wenawa oba kiya tibu akaraye blog adawi bohomayak dan tibenawa ewa tulin jati wadaya ausanawa ewagema boru toraturu labadimakut sidukaranawa ratata haturukam karana me wage kalakani blog adwi gana api awadana yen sitiya youtuiAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-5277680085325509932012-05-23T17:06:56.619+05:302012-05-23T17:06:56.619+05:30ඔයා හරි රාජ්. ඒත් මං කතාකළේ දැනුවත් ලෙස මිත්‍යාවන්...ඔයා හරි රාජ්. ඒත් මං කතාකළේ දැනුවත් ලෙස මිත්‍යාවන් වපුරන අය ගැනයි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-906187709057262192012-05-23T17:04:23.481+05:302012-05-23T17:04:23.481+05:30එයාට තියෙන්නෙ මානසික රෝගයක් නේද?එයාට තියෙන්නෙ මානසික රෝගයක් නේද?ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-23426771194280300732012-05-23T17:03:17.286+05:302012-05-23T17:03:17.286+05:30ලංකාවට එරෙහිව සී අයි ඒ මෙහෙයුමක් නැත්ද කියන්න මං ද...ලංකාවට එරෙහිව සී අයි ඒ මෙහෙයුමක් නැත්ද කියන්න මං දන්නෙ නෑ. ඒත් ලංකාව වැනි රටවලට වෙන දේවල් දිහා බලනකොට සාධාරණ සැක මතු වෙනවා මැදහත්ව හිතනවනම්.<br />ලංකාව කෘෂිකර්මයෙන් දියුනු කරන්න පුළුවන් විතරක් නෙවෙයි අද වෙනකොට කෘෂිකාර්මික ක්ෂෙත්රය මත වැඩකරන ව්‍යාපාර ගණනාවක් ලංකාවෙ ක්‍රියාත්මක වෙනව. ඒකම තමයි හෙනයක් වෙන්න ඉඩ තියෙන්නෙ. පල ඇති රුක් වලටයි ගල් වදින්නෙ.<br />විමල්ලා කලින් හිටපු පක්ෂයේ අයගෙ කටේ තිබුන එකක් තමයි ඔය සී අයි ඒ කතාව. ලස්සනට අඳින පළඳින කොල්ලෙක් දැක්කත් ඌ සී අයි ඒ කාරයෙක් කියනව. දයා පතිරණට වුනේ මොකද කියල මතක තියන අය මේව ගැන දන්නවා. ඒ වුනත්, ඒ අන්තවාදය වගේම ඒකේ ප්‍රතිවිරුද්ධ අදහසේ එල්බගෙන සිටීමත් අන්තවාදයක්.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-6882102760574949902012-05-23T10:39:12.564+05:302012-05-23T10:39:12.564+05:30සාමාන්‍යයෙන් කෙනෙක් යම් පරිසරයකට හැඩගැසුනට පස්සෙ ඔ...සාමාන්‍යයෙන් කෙනෙක් යම් පරිසරයකට හැඩගැසුනට පස්සෙ ඔවුන්ගේ චින්තනයේ සැලකියයුතු විපර්යාසයක් සිදුවෙනව. ඒක මම අත්දැකීමෙන් දන්න දෙයක්. උදාහරණයක් විදියට හැමදාම රෑ කෑම පිටින් ගන්න පවුලක් සැලකුවොත් ඔවුන්ට හිතෙන්නෙ විශාල පිරිසක් ඔවුන් වගේ රෑ කෑම ගන්නෙ පිටින් කියල. තවත් කරුණක් සැලකුවොත්, පෞද්ගලික විශ්ව විද්‍යාලයක අධ්‍යාපනය ලබන කෙනෙකුට තේරෙන්නෙ නෑ රාජ්‍ය විශ්ව විද්‍යාලවල අවශ්‍යතාවය. යම්කෙනෙක් හෝ කොට්ඨාසයක් තේරුම්ගන්න නම් ඔවුන්ගෙ දෘෂ්ටියෙන් බලන්න වෙනව.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-81790549058918417372012-05-23T10:32:40.591+05:302012-05-23T10:32:40.591+05:30හ්ම්....හ්ම්....Isharahttps://www.blogger.com/profile/09528869159123099550noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-32034172046433581502012-05-23T08:54:05.245+05:302012-05-23T08:54:05.245+05:30ඔබේ මතයට 100% එකඟයි.ඔබේ මතයට 100% එකඟයි.සුදීකhttps://www.blogger.com/profile/12219054532315193902noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-43153434501038945222012-05-23T08:51:02.263+05:302012-05-23T08:51:02.263+05:30ඔබ කියන පරිදි ලංකාවට එරෙහිව සී.අයි.ඒ මෙහෙයුමක් කරන...ඔබ කියන පරිදි ලංකාවට එරෙහිව සී.අයි.ඒ මෙහෙයුමක් කරන්වා කියමුකෝ,එයින් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද,විමල් කාරයට පොඩ්ඩක් හයියෙන් පඩයක් ගියත් ඒකට බටහිර ලේකේ පලි,ඉන්දියන් වාහන වල බදු වෑඩි කරේ උන්ගේ මාකට් එක වට්ටන්නලු,මොන විහිලු කතාද මේ,<br />අපෙ රට දියුනු කරන්න පුලුවන් පහසුම ක්‍රමේ කෘශිකර්මය,නමුත් ඒකට ලෑබිලා තියන තෑන ඔබටම පෙනවා ඇතිනේ...Asanka Udayangahttps://www.blogger.com/profile/13070485040945610103noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-76385682135617087332012-05-23T07:15:32.466+05:302012-05-23T07:15:32.466+05:30ඔය කියල තියෙන්නේ අරුණි ගැන නෙවේ මන් හිතන්නනේඔය කියල තියෙන්නේ අරුණි ගැන නෙවේ මන් හිතන්නනේAnonymousnoreply@blogger.com