tag:blogger.com,1999:blog-5214374916679685423.post3113176927421366827..comments2024-03-25T18:36:18.655+05:30Comments on බ්ලොග්සඟරාව BLOGSANGARAWA: රාවණා රජතුමා ගැන කතා බහ වෙන අතකට !ශණි शनिhttp://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-5214374916679685423.post-38086112844657225822012-03-07T21:25:44.829+05:302012-03-07T21:25:44.829+05:30වැදගත් ලිපියක්... සිංහල භාෂාවේ සම්භවය ගැන දැනගන්න ...වැදගත් ලිපියක්... සිංහල භාෂාවේ සම්භවය ගැන දැනගන්න මමත් සෑහෙන්න වුවමනාවෙන් හිටියේ. මේ ලිපිය සරලව ඒ ගැන පැහැදිලිව කියලා තියෙනවා. ඇත්තටම අපේ සිංහල භාෂාව ගැන හරියට දන්නැති අය ඉංග්‍රීසියෙන් කඩු හරඹු පාද්දී තමන්ගේ හොඳ දේට පයින් ගහලා නේද කියලා අපේ අයට හිතෙන්නේ නැත්තේ ඇයි ද මන්දා ?

සිංහල කථා කරන්න ලේසියි, හැබැයි ව්‍යාකරණ ගැඹුරුයි. සංකීර්ණයි. ඒ වගේම ව්‍යක්තයි. ඉංග්‍රීසියේ ව්‍යාකරණ රීති ටික දැන ගත්තම ඉංග්‍රීසිය හරිම ලේසියි. තමන්ගේ ගැඹුරු භාෂාව ගැන වැඩිදුර හදාරන්නැතුව පර භාෂාවක් ගැන උපාධි ගන්න තමයි අපේ අය දඟලන්නේ. අඳෝමැයි !!!

ස්තුතියි මේ ලිපියට...! ජයවේවා !!!චතුරංග පෙරේරා [චතූගේ කථා]https://www.blogger.com/profile/12104954126324546187noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-37107915876111964182012-03-04T11:11:16.747+05:302012-03-04T11:11:16.747+05:30සිංහලයෙ ලස්සන ගොඩ දෙනෙක් තේරුම් ගන්නෙ නෑ. ඒක කැත ක...සිංහලයෙ ලස්සන ගොඩ දෙනෙක් තේරුම් ගන්නෙ නෑ. ඒක කැත කරන්න විතරයි සමහර අය දන්නෙ.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-85190901178345081192012-03-04T11:08:06.086+05:302012-03-04T11:08:06.086+05:30ප්‍රාදෙශීය ව්‍යවහාර ගැන ස්ටඩි කරමින් ඉන්නෙ මම. බලන...ප්‍රාදෙශීය ව්‍යවහාර ගැන ස්ටඩි කරමින් ඉන්නෙ මම. බලන්න

http://palathe-bhasha.blogspot.com/ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-80984494079822996252012-03-04T08:36:24.705+05:302012-03-04T08:36:24.705+05:30මේ තව දෙයක් ඔය ලංකාවේ ප්‍රදේශීය ලෙස සිංහල භාවිතය ව...මේ තව දෙයක් ඔය ලංකාවේ ප්‍රදේශීය ලෙස සිංහල භාවිතය වෙනස් වන ආකාරය ගැන ලියන්න පුලුවන් නම් මරුම මරු. ඇයි එහෙම උනේ, ලංකාව පොඩි රටක් නේ, බූඩි නම් දන් නෑ :)Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-10122446694205030062012-03-04T08:34:21.711+05:302012-03-04T08:34:21.711+05:30රාවනා ගැන නම් දැන් අහලා තියෙනවා ගොඩාක් ඒක නිසා මේ ...රාවනා ගැන නම් දැන් අහලා තියෙනවා ගොඩාක් ඒක නිසා මේ වගේ ලිපියක් ලියපු එකනම් ඉතාමත් හොදයි. ඒ වගේම වැදගත් ලිපියක්. බූඩිට කියවන්න ආස හිතෙන විදිහට ලියලා තියෙනවා. ඇත්තටම සිංහල කොච්චර ලස්සන භාෂාවක්ද? නේ?Anonymousnoreply@blogger.com