tag:blogger.com,1999:blog-5214374916679685423.post1692217203429857574..comments2024-03-25T18:36:18.655+05:30Comments on බ්ලොග්සඟරාව BLOGSANGARAWA: ගවයන් ගැන කතා දෙකක්ශණි शनिhttp://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-5214374916679685423.post-48478405918631060912013-06-05T23:34:56.290+05:302013-06-05T23:34:56.290+05:30මට කියන්න අවශ්‍ය වෙලා තිබුනේ කමෙන්ට් කරපු සියළු දෙ...මට කියන්න අවශ්‍ය වෙලා තිබුනේ කමෙන්ට් කරපු සියළු දෙනා අදහස් කළ දේ නෙවෙයි. මේ දවස්වල හැටි ඔහොම තමයි. කමන් නෑ. තුන් දෙනාටම ස්තුතියි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-41777706883219055482013-06-03T12:34:42.980+05:302013-06-03T12:34:42.980+05:30මිනිස් ජීවිත වලට සතපහක වටිනාකමක් නැති සමාජයක, හරක්...මිනිස් ජීවිත වලට සතපහක වටිනාකමක් නැති සමාජයක, හරක් ජීවිතයකට (සැබෑ හරක්) වටිනාකමක් තියෙයිද?ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-51820665874515847782013-05-31T20:59:00.662+05:302013-05-31T20:59:00.662+05:30සමහර හරකුන්ගෙ පිටේ පිං කියල හංවඩු ගහල නිදැල්ලෙ යන්...සමහර හරකුන්ගෙ පිටේ පිං කියල හංවඩු ගහල නිදැල්ලෙ යන්න අරිනවා. ඒකා අනුන්ගෙ එලවළු කොරටු වලටයි කෙහෙල් පැල වගාවටයි පනිනවා. ගුටි කනවා. අවසානය මස් කඩේම වෙන්න පුළුවනි.<br /><br />ඒත් හරකා මැරෙන තෙක් කන්න බොන්න දීලා මැරුණහම වළ දමන අවස්ථාවන් අපේ ගම් පළාත්වල කළාතුරකින් දකින්න නැතුවාම නෙවෙයි.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-48306057195006645512013-05-31T20:54:23.386+05:302013-05-31T20:54:23.386+05:30අයිතිකාරයා හරකාව මස් කඩේට නොවික්කා වුනත් හොරු අරගෙ...අයිතිකාරයා හරකාව මස් කඩේට නොවික්කා වුනත් හොරු අරගෙන ගිහින් මස් කඩේටම දක්කනවනේ!ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-76965224678293193302013-05-31T20:07:07.624+05:302013-05-31T20:07:07.624+05:30මම ඇහුවා කාලෙකට ඉස්සර ඇක්සයිස් පොත් කාරයෙක් එක්ක ර...මම ඇහුවා කාලෙකට ඉස්සර ඇක්සයිස් පොත් කාරයෙක් එක්ක රට වටේ ගිය බොහොම ජනප්‍රිය හිමිනමක් දේශණා කරනවා මරන්න ඉන්න හරක් බේර ගන්න එක හරක් වැඩක් කියලා. අපිත් ගම්වල මිනිස්සු. ඒත් කකා කියනවා වගේ ජීවීතේට අහලා නෑ හරකෙක් භූමදානය කලා කියලවත්, ආදාහනය කලා කියලවත්. සමහර විට කියන්නෙම නැතුව නිවන් යනවා ඇති.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-5214374916679685423.post-44684232310956838692013-05-31T18:27:03.156+05:302013-05-31T18:27:03.156+05:30අපේ ගමේත් හරක් හිටියා. අපේ අල්ලපු ගෙදරත් හිටියා. ඒ...අපේ ගමේත් හරක් හිටියා. අපේ අල්ලපු ගෙදරත් හිටියා. ඒ එකෙක්වත් නාකිවෙලා මැරිලා මිහිදන් කරනවා නම් මට මතක නෑ.කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.com